Monday, September 14, 2026
spot_img

ක්‍රිකට් නාමල්ගේ අමාත්‍යංශයෙන් ඉවතට

Must read

theleader.lk

ක්‍රිකට් පාලක මණ්ඩලය,  තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ විෂය පථයෙන් ඉවත් කිරීමට තිරණය කර ඇත. පසුගිය දෙසැම්බර් 11 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එම ඉවත්කිරීම සිදුකර තිබේ.

පසුගිය අගෝස්තු 09 වනදින නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ ක්‍රිකට් පාලක මණ්ඩලය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට එක්කර තිබු අතර ස්වාධින විය යුතු ක්‍රීඩා සංගමයක් අමාත්‍යංශය යටතට පත්කිරීම සම්බන්ධයෙන් විවේචන එල්ල විය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article