Tuesday, October 13, 2026
spot_img
spot_img
spot_img
spot_img

‘ මුත්තියාන්කාඩු ‘ ජලාශයේ ජලය මුදා හැරේ

Must read

 

මුත්තියා වේල්ල යටතේ කුඩා පරිමාණ කෘෂිකාර්මික කටයුතු සඳහා වන වැව් ව්‍යාපෘතිය යටතේ  ඇති මුත්තියාන්කාඩු වැවේ වේල්ල විවෘත කිරීම පසුගිය 23වනදා සිදුකරන ලදි. මෙම විවෘත කිරීම දිස්ත්‍රික් රජයේ නියෝජිත කේ. විමලනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් මුත්තියා වේල්ල වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යාලයේදී  පැවැත්විණි.
ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article