Thursday, September 17, 2026
spot_img

පස්සර බස් රථ අනතුරට හේතු වූ ගල මාර්ගයෙන් ඉවත් කිරීම ඇරඹේ.

Must read

පසුගියදා බදුල්ල පස්සර මාර්ගයේ දාහතර දෙනෙකුට මරු කැඳවූ රිය අනතුර සිදුවු ස්ථානයේ මාර්ගයට වැටී තිබෙන ගල ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ අධ්‍යක්ෂක ආර්. එම්. එස්. බණ්ඩාර මහතාට අනුව තීරණය වී ඇත්තේ ගල පිහිටි ස්ථානය අවට පදිංචිකරුවන්ට අනතුරක් නොවන පරිදි ගල පුපුරුවා හැර ඉවත් කිරිමටය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article