Monday, September 14, 2026
spot_img

මැයි 31 හා ජුනි 4 සංචරණ සීමා ලිහිල් කිරීම අවලංගුයි

Must read

මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමාවන් ජුනි 07 වනදා දක්වා අඛඩව ක්‍රියාත්මක කිරීමට අද(28) පැවති කොවිඩ්19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය  හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවේදී තීරණය කර ඇත.

මින් පෙර මැයි 31 වනදා හා ජුනි 4 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබුණද එම තීරණය අවලංගු කරමින් අඛණ්ඩව ජුනි 07 වනදා දක්නා සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇත.

සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ ජංගම වෙළදුන් හරහා භාණ්ඩ නිවසටම බෙදා හැරීමෙ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදුන් බව යුධහමුදාපතිවරයා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article