මෙවර අළුත් අවුරුද්ද සහ පාස්කුව එකටම වැටි තිබිම හේතුකොට ගෙන වෙනත් වසරවලටත් වඩා මේ දිනවල වෙළද පොලට මත්‍යස්‍ය සැපයුමේ පැහැදිලි අඩුවක් දැකිය හැකි බව තමන් විශ්වාස කරන බව මීගමුවේ මත්‍යස්‍ය අලෙවි ක්ෂේත්රයේ ව්‍යපාරිකයෝ පවසා සිටිති.
මේ දිනවල මීගමුවේ මෙන්ම රටේ අනෙකුත් බොහොමයක් පළාත්වලද මාළු මිළෙහි විශාල වැඩිවිමක් දක්නට ලැබුණි.
මාළු කන්න තවත් දවස් 5 ක් බලන් ඉන්න වෙයි !
![amma 2](https://citizenpostlk.com/wp-content/uploads/2017/04/amma-2.jpg)