Monday, September 14, 2026
spot_img

භූමිතෙල් විරෝධතාවයක් නිසා බේස්ලයින් මාර්ගය අවහිර වෙයි

Must read

ඡායාරූපය – ලංකාදීප

භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වී තිබේ. මෙම විරෝධතාකරුවන් මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් සිය විරෝධතාවය දක්වමින් සිටින බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පවතී . 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article