Tuesday, September 15, 2026
spot_img

බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිදුවීමට අත්අඩංගුවේ සිටි වෛද්‍යවරයාට ඇප

Must read

බොරුල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිදුවීමට සැකපිට රක්ෂිත බන්ධානාගාර ගතව සිටි විශ්‍රාමික වෛද්‍ය ශර්ලි හේරත් මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article