Friday, September 18, 2026
spot_img

බිත්තර හිඟය උත්සව සමයට බලපාන හැටි බේකරි හිමියෝ කියති..

Must read

 

බිත්තර හිඟය නිසා එළෙඹෙන උත්සව සමයේ කේක් ඇතුළු ඒ ආශ්‍රිත නිෂ්පාදන රැසක් ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදනය කිරීමට නොහැකි වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත

යළි බිත්තර හිගයක් ඇතිවිම සම්බන්ධයෙන් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරි සභාපති අජිත් ගුණසේකර කියා සිටින්නේ  රුපියල් 50 ට වැඩියෙන් බිත්තර අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරීය පියවර ගැනිමත් සමග වෙළෙඳුන් බිත්තර අලෙවිය නතර කර ඇති බවයි.

මේ තත්වයත් සමග විවෘත වෙළෙඳපොළේ බිත්තර හිඟයක් මතුව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article