Sunday, April 20, 2025

බන්ධනාගාර රැදවූවන් 12ක් මෙවර සා.පෙල ලියන්න සූදානම්

Must read

welikada_prison

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා බන්ධනාගාර රැදවූවන් 12 දෙනෙකු පෙනී සිටින බව වාර්ථා වෙයි. මෙම 12 දෙනාගෙන් 11 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ රැදවූවන් වන අතර එක් අයෙකු කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැදවියෙකි.

මේ ආකාරයෙන් විභාගයට අයදුම් කරන බන්ධනාගාර රැදවූළුන් වෙනුවෙන් විශේෂිත විභාග මධ්‍යස්ථානයක් කොළඹ මැගසින් බන්ධානාගාරයේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article