Monday, May 20, 2024

ජනපති සිරිසේනට අභියෝග කළ බය නැති ගෑණු !

Must read

උපනුපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් වෙතින් කෙරෙන ඉල්ලීමයි,  යනුවෙන් ඊයේ ( නොවැ 28)  දින ගාලු මුවදොර පිටියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනින් ගොස් ඔහු වෙත ලිපියක් භාරදීම සඳහා “ශ්‍රී ලාංකික කාන්තාවන්” නමින් රංගන ශිල්පිනියන්, ලේඛිකාවන්, ජනමාධ්‍යවේදිනියන්, සමාජ ක්‍රියාකාරිනියන්, නිර්මාණකරුවන් මෙන්ම ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක් විය.

විරෝධතාවය ආරම්භයේදීම මහා වැසි ඇති වූ අතර එය නොතකා හරිමින් පැමිණි සිටි සියලු කාන්තාවන ඇතුළු පිරිස අඛණ්ඩව තම විරෝධතාවයේ පාගමන සමඟ සම්බන්ධ වනු දක්නට ලැබිමද මෙහි තවත් විශේෂයකි.
(ඡායා- විකල්ප වෙබ් අඩවියෙනි )

women 1women 2women 4women 5women 6women 7

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article