Friday, September 20, 2024

පුන්කුඩුතිව්,මොණරාගල හා කුරුණෑගලින් කොවිඩ් ආසාදිතයන්

Must read

මිනුවන්ගොඩ් ඇගලුම් කම්හලේ සේවය කරමින් සිට නිවාඩු ලබා යාපනය,පුන්කුඩුතිව් ප්‍රදේශයේ සිය නිවස වෙත ගිය සේවිකාවකටද කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ.ඒ ඇය ඇතුලු 22 කුට සිදුකල PCR පරීක්ෂණ වලින් අනතුරුවයි.

එමෙන්ම දිවුලපිටියෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත කාන්තාව සමීපව ඇසුරු කල මොණරාගල ප්‍රදේශයේ කාන්තාවකට හා කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකුටත් මෙම වෛරසය ආසානය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article