Monday, September 14, 2026
spot_img

මිගමුව රෝහලෙන් හමුවූ කොවිඩ් ආසාදිතයන් IDH හා මිනුවන්ගොඩ රෝහල් වෙත

Must read

මීගමුව රෝහලෙන් මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් 7 දෙනා වැඩිදුර ප්‍රතිකාර සදහා IDH හා මිනුවන්ගොඩ රෝහල් වෙත යොමු කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව වාර්තා වෙයි.

අද දිනය තුල මීගමුව රෝහලේදී PCR පරීක්ෂණ 24ක් පමණ සිදුකර ඇති අතර මේ වන විට ප්‍රතිඵල ලැබී ඇත්තේ පුද්ගලයන් 9 දෙනෙකුගේ පමණක් වන අතර ඉන් පුද්ගලයන් 7 දෙනෙකුම වෛරස් ආසාදිතයන් වශයෙන් හදුනාගෙන ඇත

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article