Stories පාස්පෝට් කන්තෝරුවේ මෙහෙයුම් කටයුතු සිංහලෙන් විතරයි ! By freddy June 16, 2017 0 438 Share Facebook Twitter Pinterest WhatsApp Must read සදා හෝටලය ඔබ එනතුරු බලා සිටියි….. September 13, 2026 චෙම්මනි සමූහ මිනිවල වල ගැන ජාත්‍යන්තරය පරික්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ! September 13, 2026 1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු ගොවි උද්ඝෝෂණය September 13, 2026 නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට September 11, 2026 freddy දැන් පාස්පෝට් කන්තෝරුව බත්තරමුල්ලේ නවීන ගොඩනැගිල්ලකට ගෙන ගොස් ඇත. අලුත් සුවද සහ පහසුකම් ජනතාවට සැබෑ ප්රබෝධයක් ගෙන දෙයි. වඩා ක්‍රමවත්ව සියල්ල සිදුවන බව පෙනේ. අල්ලස්දීම හෝ ගැනීම නතර කිරීමට සැම තැනම සී.සී.ටී.වී කැමරා සවිකර ඇත. පාස්පෝට් ලබා ගැනීමට දහස් ගනනින් මිනිසුන් දිනකට මෙම කන්තෝරුවට පැමිණෙන අතර එයින් බොහෝ දෙනෙකු මුස්ලිම් සහ දෙමළ සහෝදර සහෝදරියන් වන අතර බොහෝ දෙනෙකුට සිංහල භාෂාව හැසිරීම ඉතාමත් අපහසුය. එහෙත් අවාසනාවකට තවමත් මෙහෙයවීමේ කටයුතු සියල්ලම සිදුවනුයේ සිංහල භාෂාවෙන් පමණි. අරුණ ශාන්ත නෝනිස් පාස්පෝට් කන්තෝරුවේ සිට වාර්තා කරමි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleඇමරිකාවේ ගංගාවලත් මසුන් දහස් ගණනින් මියයාමට පටන් අරන්..Next articleලොවම හෙල්ලූ වෛරසය සැලසුම් කල පිරිස සොයාගැනේ.. - Advertisement - More articles වේරැස් ගඟේදී කිඹුලෙකු විසින් මළ සිරුරක් ඇදගෙන ගියු සිදුවීමක් පිළිබඳ වාර්තා වේ September 5, 2026 අත්තිඩිය වනජීවී රෝහල විවෘතයි – කළු වඳුරාට විශේෂ ප්‍රතිකාර September 2, 2026 ප්‍රවීණ ගායන ශිල්පි ප්‍රියංකර පෙරේරා ජීවිතයෙන් සමුගනී. September 2, 2026 - Advertisement - Latest article සදා හෝටලය ඔබ එනතුරු බලා සිටියි….. September 13, 2026 චෙම්මනි සමූහ මිනිවල වල ගැන ජාත්‍යන්තරය පරික්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ! September 13, 2026 1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු ගොවි උද්ඝෝෂණය September 13, 2026 නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට September 11, 2026 සත්තුකොණ්ඩාන් සමූල ඝාතනයේ 36 වන අනුස්මරණ දිනය සැමරේ September 10, 2026