Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img

ලොවම හෙල්ලූ වෛරසය සැලසුම් කල පිරිස සොයාගැනේ..

Must read

Britain’s National Cyber Security Centre (NCSC) පවසන පරිදි පසුගිය මාසයේදී මුළු ලෝකයම භීතියට පත්කල රැම්සොම්වෙයාර් පරිඝණක වෛරසය නිර්මාණය කර ඇත්තේ උතුරු කොරියාවයි. ලාසරස් ලෙස හදුන්වන කණ්ඩායමක් විසින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවය එම ආයතනය පවසන්නේ.

2014 වසරේදී සෝනි පික්චර්ස් සමාගමට එල්ලවූ ප්‍රහාරයට වගකිව යුත්තේද මෙම කණ්ඩායම බවයි NCSC අයතනය පවසන්නේ.

ransomware

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article