Stories පාස්පෝට් කන්තෝරුවේ මෙහෙයුම් කටයුතු සිංහලෙන් විතරයි ! By freddy June 16, 2017 0 450 Share Facebook Twitter Pinterest WhatsApp Must read තිලිපන්ගේ ස්මාරක ප්රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කරයි October 3, 2026 නල්ලූර්හි තිලීපන්ගේ ප්රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන් October 2, 2026 තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට October 2, 2026 අධිකරණ නියෝග ක්රියාත්මක කර තෘණ භූමිය ගොවිපළ හිමියන් වෙත නැවත භාර දිය යුතුය. October 2, 2026 freddy දැන් පාස්පෝට් කන්තෝරුව බත්තරමුල්ලේ නවීන ගොඩනැගිල්ලකට ගෙන ගොස් ඇත. අලුත් සුවද සහ පහසුකම් ජනතාවට සැබෑ ප්රබෝධයක් ගෙන දෙයි. වඩා ක්රමවත්ව සියල්ල සිදුවන බව පෙනේ. අල්ලස්දීම හෝ ගැනීම නතර කිරීමට සැම තැනම සී.සී.ටී.වී කැමරා සවිකර ඇත. පාස්පෝට් ලබා ගැනීමට දහස් ගනනින් මිනිසුන් දිනකට මෙම කන්තෝරුවට පැමිණෙන අතර එයින් බොහෝ දෙනෙකු මුස්ලිම් සහ දෙමළ සහෝදර සහෝදරියන් වන අතර බොහෝ දෙනෙකුට සිංහල භාෂාව හැසිරීම ඉතාමත් අපහසුය. එහෙත් අවාසනාවකට තවමත් මෙහෙයවීමේ කටයුතු සියල්ලම සිදුවනුයේ සිංහල භාෂාවෙන් පමණි. අරුණ ශාන්ත නෝනිස් පාස්පෝට් කන්තෝරුවේ සිට වාර්තා කරමි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleඇමරිකාවේ ගංගාවලත් මසුන් දහස් ගණනින් මියයාමට පටන් අරන්..Next articleලොවම හෙල්ලූ වෛරසය සැලසුම් කල පිරිස සොයාගැනේ.. - Advertisement - More articles යුද්ධය දිනා ඇත, එහෙත් සාමය තවම දිනා නැත.” September 28, 2026 ශ්රී ලංකන් ගුවන් යානා තුළ ‘පොහෝ දිනට පෙර මත්පැන්සල්‘ අත්දැකීමක්! – ඉන්දීය මගීන්ගෙන් දැඩි ඉල්ලුමක් September 16, 2026 වේරැස් ගඟේදී කිඹුලෙකු විසින් මළ සිරුරක් ඇදගෙන ගියු සිදුවීමක් පිළිබඳ වාර්තා වේ September 5, 2026 - Advertisement - Latest article තිලිපන්ගේ ස්මාරක ප්රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කරයි October 3, 2026 නල්ලූර්හි තිලීපන්ගේ ප්රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන් October 2, 2026 තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට October 2, 2026 අධිකරණ නියෝග ක්රියාත්මක කර තෘණ භූමිය ගොවිපළ හිමියන් වෙත නැවත භාර දිය යුතුය. October 2, 2026 හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට අධිකරණය ඉදිරිපිටදී ප්රහාරයක්? September 30, 2026