Sunday, May 5, 2024

ඇමරිකාවේ ගංගාවලත් මසුන් දහස් ගණනින් මියයාමට පටන් අරන්..

Must read

පසුගිය දිනවල නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව මසුන් දහස් ගණනක් මියයාම සම්බන්දයෙන් අපසැම දෙනාගේම අවධානය යොමුවූවා ,මෙය යමකිසි ස්වභාවික විපතක පෙරනිමිත් බවට ඇතැමුන් මත පලකරද්දී පරිසර විද්‍යාඥයින් පෙනවා දුන්නේ ජලයේ උෂ්ණත්වය ඉහල යාම මෙලෙස මසුන් මියයාමට හේතු වූ බවයි.

මේ හා සමානම පුවතක් ඇමරිකාවෙන්ද වාර්ථා වනවා. මේ මසුන්ගේ මරණයට හේතුව ඔවුනට අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ලැබීම බවයි විද්‍යාඥයින් පවසා ඇත්තේ.
පහතින් දැක්වෙන්නේ http://www.bbc.com හි පලවූ එම වීඩියෝවයි.
http://www.bbc.com/news/av/world-us-canada-40241663/mass-death-of-fish-shown-in-us-river
 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article