ඔක්තෝබර් 21 හා 22 යන දෙදින තුල පාර්ලිමේන්තුවේ මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය ආවරණ කටයුතු වල නිරත වූ මාධ්‍යවේදීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස වසංගත රෝග විද්‍යා අංශය දන්වා සිටියි. එමෙන්ම ඔවුන් ස්වයං නිරෝධායනයට ලක්වන ස්ථානය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දැනුම් දිය යුතු බවද එම නිවේදනයේ සදහන් වෙයි.
පාර්ලිමේන්තුවේ මාධ්‍ය ආවරණ කටයුතු කල මාධ්‍යවේදීන්ට ස්වයං නිරෝධායනය වන්නැයි දැනුම්දීමක්
