Monday, September 14, 2026
spot_img

පාර්ලිමේන්තුවේ මාධ්‍ය ආවරණ කටයුතු කල මාධ්‍යවේදීන්ට ස්වයං නි⁣⁣රෝධායනය වන්නැයි දැනුම්දීමක්

Must read

ඔක්තෝබර් 21 හා 22 යන දෙදින තුල පාර්ලිමේන්තුවේ මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය ආවරණ කටයුතු වල නිරත වූ මාධ්‍යවේදීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වයං නි⁣රෝධායනයට ලක්වන ලෙස වසංගත රෝග විද්‍යා අංශය දන්වා සිටියි. එමෙන්ම ඔවුන් ස්වයං නිරෝධායනයට ලක්වන ස්ථානය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දැනුම් දිය යුතු බවද එම නිවේදනයේ සදහන් වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article