NewsPolitics පළාත් පාලන ඡන්ද විමසීම : නාමයෝජනා කැදවීමේ නිවේදනය මේ මස අග By freddy December 8, 2022 0 416 Share Facebook Twitter Pinterest WhatsApp Must read මුතූර්හිදී ඝාතනය වූ ACF සහන සේවකයින් 17 දෙනාගේ සැමරුම … August 5, 2026 චෙම්මනි-සමූහ මිනීවලේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා නිහඬ විරෝධතාවක් August 1, 2026 ඝාතනය වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉල්ලා යාපනයේදී විරෝධතාවක්: August 1, 2026 සිසු සැරිය’ බස් සේවාව මන්නාරම දිස්ත්‍රික්කයේ ආරම්භ වේ. July 28, 2026 freddy පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම් දෙසැම්බර් මස අවසන් සතියේ ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මැතිවරණය පැවැත්වීම සම්බන්දයෙන් මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවත්,ඉදරි දිනවලදී තවත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන්කර ඇත. පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව මාර්තු මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට නම්, ජනවාරි මස 05 වැනිදාට පෙර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුයි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleරටේ තිබෙන තැන ගැන ජනතාවට සැබෑ පණිවිඩය ගෙන යාම ජනමාධ්‍යවේදියාගේ වගකීමක් –Next articleහෙට පාසල් වලට විශේෂ නිවාඩු - Advertisement - More articles චෙම්මනි-සමූහ මිනීවලේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා නිහඬ විරෝධතාවක් August 1, 2026 සංගීතන් නිදහස් කරන්න, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න – කිලිනොච්චියේ විරෝධතාවක් June 6, 2026 දකුණේ වෙසක් කොඩි සහ උතුරේ කළු කොඩි…. May 29, 2026 - Advertisement - Latest article මුතූර්හිදී ඝාතනය වූ ACF සහන සේවකයින් 17 දෙනාගේ සැමරුම … August 5, 2026 චෙම්මනි-සමූහ මිනීවලේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා නිහඬ විරෝධතාවක් August 1, 2026 ඝාතනය වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉල්ලා යාපනයේදී විරෝධතාවක්: August 1, 2026 සිසු සැරිය’ බස් සේවාව මන්නාරම දිස්ත්‍රික්කයේ ආරම්භ වේ. July 28, 2026 අන්තර්ජාතික කඩොලාන දිනයට සමගාමීව ආනවිලුන්දාවේ දී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් July 27, 2026