Tuesday, September 15, 2026
spot_img

හෙට පාසල් වලට විශේෂ නිවාඩු

Must read

පවතින දේශගුණික තත්වය මත හෙට (09) දින රජයේ හා රජයේ ආධාර ලබන සියලු පාසල් වලට විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ආපදා කලමණාකරන මධ්‍යස්ථානයෙන් සිදුකල වීමසීමකින් පසුවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article