NewsPolitics පළාත් පාලන ඡන්ද විමසීම : නාමයෝජනා කැදවීමේ නිවේදනය මේ මස අග By freddy December 8, 2022 0 458 Share Facebook Twitter Pinterest WhatsApp Must read මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්! October 20, 2026 අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු! October 20, 2026 බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක October 16, 2026 මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට October 15, 2026 freddy පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම් දෙසැම්බර් මස අවසන් සතියේ ප්රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මැතිවරණය පැවැත්වීම සම්බන්දයෙන් මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවත්,ඉදරි දිනවලදී තවත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන්කර ඇත. පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව මාර්තු මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට නම්, ජනවාරි මස 05 වැනිදාට පෙර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුයි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleරටේ තිබෙන තැන ගැන ජනතාවට සැබෑ පණිවිඩය ගෙන යාම ජනමාධ්යවේදියාගේ වගකීමක් –Next articleහෙට පාසල් වලට විශේෂ නිවාඩු - Advertisement - More articles ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි October 14, 2026 හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට අධිකරණය ඉදිරිපිටදී ප්රහාරයක්? September 30, 2026 තිලිපන්ගේ ප්රතිමාව ඉවත් කළ යාපනේ පොලිසියට විරෝධය … September 27, 2026 - Advertisement - Latest article මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්! October 20, 2026 අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු! October 20, 2026 බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක October 16, 2026 මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට October 15, 2026 ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි October 14, 2026