Friday, September 18, 2026
spot_img

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර අද සිට නොමිලේ..

Must read

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද දිනයේ සිට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශික්ෂණ රෝහලක් වශයෙන් සිය වැඩ කටයුතු ආරම්භ කලේය.

රෝහලේ සභාපතිවරයා වශයෙන් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත්කර ඇති අතර මෙම රෝහල මගින් රෝගීන්ට අවශ්‍ය වෛද්‍යපහසුකම් නොමිලේ සපයනු ඇති අතර රෝගීන්ට අවශ්‍ය ඖෂධද නොමිලේ සපයනු ඇති.එලෙසම ඉදිරියේදී මෙම රෝහල නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල ලෙස සංවර්ධනය කිරීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

97

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article