Friday, May 17, 2024

රෝගීන්ගේ සෞඛ්‍ය වාර්ථා ඇතුලත් ඊ-හෙල්ත් කාඩ්පත් ලගදීම..

Must read

පසුගිය ජුලි මස 28 වනදා මෙම ඊ හෙල්ත් ව්‍යාපෘතියට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය එක්කරගැනීමේ අවස්ථවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරේ ඉදිරියේදී සියළුම රෝගීන්ගේ වෛද්‍යවාර්ථාවන් ඇතුලත් ඊ හෙල්ත් කාඩ්පතක් සියල්ලන්ටම හදුන්වාදීමට කටයුතු කරන බවයි.

ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය විසින් මෙම වැඩපිලවෙල ක්‍රියාත්මක කරන අතර සියළුම රජයේ රෝහල් මේ ඊ හෙල්ත් වැඩපිලිවෙලට ඇතුලත් කිරීම ඉදිරියේදී සිදුවන බවත් ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. 4f10550446bc6338ceee729bafed3f48_L

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article