Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

නැගෙනහිර පළාතේ පාසල් හි ඉගෙනුම අද ඇරඹිණි

Must read


නැඟෙනහිර පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රාථමික පාසල් විවෘත කළ අතර පැමිණි සිසුන් උනන්දුවෙන් පාසල් වෙත පැමින තිබූ බව නිරීක්ෂණය කිරීමට හැකි වූ බව එම පාසල්වල විදුහල්පතිවරු පැවසූහ. මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල්වල අධ්‍යාපන කටයුතු අද ආරම්භ විය.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article