Thursday, September 17, 2026
spot_img

නව කැබිනට් මණ්ඩලය හෙට

Must read

1519369978_5986298_hirunews_Cabinet-rehuffel

(7.00PM) නව කැබිනට් මණ්ඩලය බොහෝ දුරට හෙට දිනයේදී දිවුරුම් දෙනු ඇතැයි වාර්ථා වෙයි. මේ බව සදහන් කර සිටියේ  පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් අද උදේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

නව කැබිනට් මණ්ඩලය බොහෝ විට ආමාත්‍යධූර 30කින් සමන්විත වනු ඇති බවත් ඒ මහත් ඒ අවස්ථාවේදී සදහන් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article