Sunday, May 19, 2024

ගේම් නම් ගේම් ! රනිල් ගැන නවීන් කියයි !

Must read

 ( 5.30 pm )එජාපේ ජයග්‍රාහි රැළිය මේ වන අතිවිශාල ජනතා සහභාගිත්වයක් සහිතව දැන් ගාලු මුදොර පිටියේදි පැවැත්වේ.මෙහිදි අදහස් දැක්වු එජාපේ නැගි එන තරුණ නායකයෙකු වන නවින් දිසානායක අගමැති රනිල් ගැන මෙසේ කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ නාරක රනිල් වික්‍රමසිංහ මහතා ‘සුපිරි ගේම්කරුවක්, රනිල් වික්‍රමසිංහට ගේම් ගහන්න කවුරුත් නෑ. එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක්ට ගැහුවා. එක්සත් ජාතික පක්ෂය ඕනෑම අවස්ථාවක ගේම් එකකට ලෑස්තිය’ යැයිද ඔහු අවධාරණය කර සිටියේය.

.” රාජපක්ෂලා බලය ගන්න කුමන්ත්‍රණ කරනවා. හෙට ඉදලයි සටන පටන් ගන්නේ. අපිට තිබෙන අභියෝගය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නෙමෙයි. අපිට තිබෙන අභියෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මහින්ද රාජපක්ෂ මහතායි.

අපි තනතුරු තෝරාගන්නේ රහස් ඡන්දයෙන්. තව මාස හය හතකින් ජාතික මැතිවරණක් පවත්වනා අපි කුලියට වැඩ කරන්න ලෑස්ති නෑ. අපි ඉදිරිපත් කරන්නේ අපේ නායකයෙක් යැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article