Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

දිනකදී තහවුරු කල වැඩිම කොවිඩ් මරණ ගණන 101, ඊයේ වාර්තා වෙයි

Must read

වසංගත රෝග විද්‍යා ඒකකය දිනකදී තහවුරු කරන ලද වැඩිම කොවිඩ් ආසාදිත මරණ ගණන ඊයේ (10) වාර්තා විය. එය සටහන් වූයේ මරණ 101ක වශයෙනි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,011ක් දක්වා ඉහළගොස් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article