Friday, May 17, 2024

ප්‍රදේශ රැසක හුදෙකලාභාවය ඉවත් කෙරේ

Must read

ප්‍රදේශ රැසක හුදකලාභාවය අද (11) උදෑසන 4 සිට ඉවත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 7කට අයත් ග්‍රාම නිලධාරී වසම් 26ක් එලෙස හුදකලාභාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම ප්‍රදේශ පහතින් ,

මොනරාගල දිස්ත්‍රික්කය

සෙවනගල පොලිස් බලප්‍රදේශයේ,
කිරිවැව
සෙවනගල
බහිරාව
හබරත්තවෙල
හබරුගල
මහගම
ඉදිකොළපැලැස්ස

හම්බන්තොට දිස්ත්‍රික්කය

අඟුණුකොළපැලැස්ස පොලිස් බලප්‍රදේශයේ,
රොටේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

කින්නියා පොලිස් බලප්‍රදේශයේ,
කුරින්චකර්නි

නුවරඑළිය දිස්ත්‍රික්කය

ළිඳුල පොලිස් බලප්‍රදේශයේ,
ශාන්ත කුම්බස් වතුයාය

මඩකලපුව දිස්ත්‍රික්කය

කාත්තාන්කුඩි පොලිස් බලප්‍රදේශයේ,
නොචිමුනායි

කළුතර දිස්ත්‍රික්කය

පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ,
නාගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජිත මාවත

ගම්පහ දිස්ත්‍රික්කය

වැලිවේරිය පොලිස් බලප්‍රදේශයේ,
ඇටිකෙහෙල්ගල්ල

මහබාගේ පොලිස් බලප්‍රදේශයේ,
ඇලපිටවල නවම් මහර ගම

වත්තල පොලිස් බලප්‍රදේශයේ,
අත්කම් නිවාස සංකීර්ණය
අල්විස්වත්ත
ජාතික නිවස සංකීර්ණය
කොක්ටේන් මාවත
කුරුදුගහහේන ග්‍රාම නිලධාරී වසමේ අල්විස්වත්ත ගම
පරණවත්ත
කුන්ජගහ වත්ත ග්‍රාම නිලධාරී වසමේ 44 වන පටුමඟ

දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,
පාළුගහවෙල 91B

දුන්ගල්පිටිය පොලිස් බලප්‍රදේශයේ,
කැපුන්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ සෙබස්තියන් මාවත සිට දෙබඩිස් මාවත දක්වා
පිටිපන ලෙල්ලම (උතුරු පිටිපන)

කඩවත පොලිස් බලප්‍රදේශයේ,
රණවිරු ධර්මසිරි මාවත

(අරුණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article