Friday, September 20, 2024

ද.කොරියාවේ සිට පැමිණෙන සියල්ලන් ගුවන්තොටේදී විශේෂ පරික්ෂාවකට

Must read

ද.කොරියාවේ covid-19 රෛසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් එරට සිට මෙරටට පැමිණෙන සියලුම මගීන් ගුවන්තොටුපල පරිශ්‍රයේදී විශේෂ වෛද්‍ය පරීක්ෂණයන්ට ලක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් පවසයි.

මේ වන විට ද.කොරියාව තුල මෙම වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් මේ වන විට ආසාදිතයන් 600ක් ඉක්මවා වාර්තා වී ඇත.
ඒ අතර චීනයෙන් වෛරසය ආසාදිත රොගීන් වාර්තා වන ප්‍රමාණයේ අඩුවක් වාර්තා වන නමුත් වෛරසයේ ඉදිරි හැසිරීම පිලිබදව තවමත් තීරණය කල නොහැකි තත්වයක් පවතින බව චීන මාධ්‍ය වාර්තා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article