Tuesday, September 15, 2026
spot_img

දක්ෂිණ අධිවේගයට හදිසියේම VIP පිවිසුමක්

Must read

මාතර,ගොඩගම හා බරවකුඹුක ප්‍රදේශ ආවරණය වන ආකාරයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට VIP පිවිසුමක් ලහි ලහියේ ඉදිකරමින් පවතින බව වාර්තා වෙයි.
මෙම VIP පිවිසුම ඉදිවන්නේ බැදිගම ,වීරකැටිය ප්‍රදේශයේය.
මින් පෙර ඉදිරිපත් කෙරුණු සැලසුම් වලට අනුව මෙම පිවිසුම එම සැලසුම්වල ඇතුලත්ව නොතිබුන අතර බෙලිඅත්ත ප්‍රදේශයෙන් පසු තිබූ එකම සැලසුම්ගත පිවිසුම කසගල පමණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article