Friday, November 22, 2024

ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයන් සමග සබඳතා පැවැත්වීමෙන් වලකින්නැයි ධීවරයින්ගෙන් ඉල්ලීමක්

Must read


මේ වන විට ඉන්දියාව තල පවතින කොවිඩ්   ව්‍යාප්තිය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව උතුරේ ධීවරයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම කහ වැනි නීති විරෝධී භාණ්ඩ ගෙන ඒමෙන් වළකින ලෙස ද දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article