(3.00PM) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දු අනුව මේ වන වි ජනාධිපතිතුමන් ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ද අයිලන්ඩ් පුවත්පතට ප්‍රකශයක් ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර ඇති අතර ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රටතුල අර්බුධ රාශියක් ඇති කල සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව ඕනෑම අවස්ථාවක දොෂාභියෝගයක් ගෙන ආ හැකි බවද මන්ත්‍රීවරයා සදහන් කර ඇත. ජනාධිපතිවරයා ධූරයේ රැදී සිටීමෙන් ධූරයද අපකීර්තියට පත්වන බවද ඒ මහතා සදහන් කරයි.