Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනපතිටත් වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට සිදුවන නීති සැකසෙයි.

Must read

රජයේ මාණ්ඩලික තනතුරු දරන නිලධාරීන්ට වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නව නීති සකස් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි. එ් අනුව ජනාධිපති, ආණ්ඩුකාරවරුන් සහ තානාපතිවරුන් ඇතුළු රජයේ මාණ්ඩලික තනතුරු හොඹවන  සියළුම නිලධාරීන්ට අවශ්‍ය අවස්ථාවන් වල සිය වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කිරීමට හැකියාව පැවතිය යුතුය.

මෙතෙක් පැවැති නීතීන්ට අනුව අදාළ තනතුරු සඳහා වත්කම්, බැරකම් ප්‍රකාශ ලබානොදී සිටීමට ද හැකියාව තිබිණි. නමුත් නව නීති හරහා ජනාධිපති ඇතුළු සියළු දෙනාටම වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීමට සිදුවන අතර දූෂණ හා ආක්‍රමිකතාවයන් අවම කිරීම සදහා මෙම නව නීති හදුන්වා දී තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article