Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනපති සිරිසේනට සජිත් මැතිඳුන්ගෙන් ප්‍රේම බණක් !

Must read

my3ගෙදරින් ගෙනා කෙහෙල් කොලේ බත් එක කණ , සපත්තු කඩවලට ගිහින් සැන්ඩ්ලර්ස් ගන්න සරල ජනපති අදත් සිය නිහතමානිකම වාෂ්පි වි ගොස් වෛරියත්වය  දෝරේ ගලා යන අයරු අද දිනයේ අගමැති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දිමෙන්  පසු පැවැති හමුවකදි කරන්නට යෙදුන කෙටි කථාවකින් එලියට පැන තිබේ.
මෙයට කදිම පිළිතුරක් දුන් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදස කියා තිබුනේ වෛරයෙන් වෛරය නොසන්සිදෙන බවත් අවෛරයෙන් වෛරය සංසිදෙන බවත්ය.
මෙය ජනපති සිරිසේන එල්ල වු කදිම කනේ පහර බව සැම පවසති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article