Monday, September 14, 2026
spot_img

ජනපති නීති කඩන්න අවසර දුන්නා යැයි කියමින් හලාවතදි රියදුරෝ කිරිබත් කති!

Must read

හලාවත 4හලාවත 3”දඩ” බස් වර්ජනය දැන් නිමාවි ඇති සෙයකි.ජනපති ඇත්තට කියා ඇත්තේ කුමක්දැයි පැහැදිලි නැතත් වැඩවර්ජනය කළ අයට අනුව නීති කඩන්නටත් ඒ වෙනුවෙන් අඩු දඩමුදලක් ගෙවන්නටත් මේ අයට යළිත් වරම් ලැබි ඇතිවා සේය.
මේ සතුට වෙනුවෙන් හලාවතදි කිරිබත් කන්නට පවා මේ අමතක කර තිබුනේ නැත.
දැන් ඉතින් මහමග යන ජනතාවට සිදුව ඇත්තේ ජේ.ආර්.තියරිය අනුව පාරේ යන්නටය.
ඡායා-ප්‍රසාද් පුර්ණිමාල්
හලාවත 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article