
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන 18 දා එළිදැක්වීමට නියමිත බව ඒ මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
එම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්ෂේත්‍ර 26ක්තුල කරන ලද අධ්‍යනයකින් සකස් කළ බවද ඒබමහතා සදහන් කරයි.