Saturday, May 18, 2024

ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 18වනදා

Must read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන 18 දා එළිදැක්වීමට නියමිත බව ඒ මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්ෂේත්‍ර 26ක්තුල කරන ලද අධ්‍යනයකින් සකස් කළ බවද ඒබමහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article