Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොරෝනා නිසා සිදුවූ දෙවන ගැබිනි මරණය වාර්තා වෙයි.

Must read

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාවක් අද(09) මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මුල්ලේරියා රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් එක්මෝ ප්‍රතිකාර සඳහා යොමු කළ ද මවගේ හෝ දරුවාගේ ජීවිත බේරාගැනීමට නොහැකි වූ බව වෛද්‍යවරු පවසති.
මෙසේ මියගොස් ඇත්තේ 44 වැනි වියේ පසුවූ කාන්තාවකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article