Thursday, September 17, 2026
spot_img

ඉන්දියාවේ සංචාරයට ගිය තායි කත කොවිඩ් වැළදී මියයයි

Must read

සංචාරයක් සඳහා ඉන්දියාවේ ලක්නව් හි අට්ලර් ප්‍රදේශයට පැමිණ සිටි තායි ජාතික කාන්තාවකට කොඩිඩ් 19 අසාධනය වීමෙන් ඇය මියගොස් තිබේ. සංචාරක වීසා මත රැදී සිටි 41 හැවිරිදි මෙම කාන්තාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීයදී මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර සිටියි. කෙසේ වෙතත් තායි ජාතික මෙම කාන්තාවගේ දේහය ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ කැමැත්ත මත අදාහනය කර ඇති අතර ඉන්දීය පොලීසිය විසින් එය පවුලේ අයට දැකබලා ගැනීමට සලස්වා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article