Stories කාර්දිනල් හිමිටත් සෙල්ෆියක්.!! By freddy July 17, 2017 0 194 Share Facebook Twitter Pinterest WhatsApp Must read මීගස්වැව ගලෙන්බිඳුණුවැවේ හේන් පැලක තිබූ බලපත්‍ර රහිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට September 16, 2026 ශ්‍රී ලංකන් ගුවන් යානා තුළ ‘පොහෝ දිනට පෙර මත්පැන්සල්‘ අත්දැකීමක්! – ඉන්දීය මගීන්ගෙන් දැඩි ඉල්ලුමක් September 16, 2026 ඉතුරුවෙලා තියෙන ගස් ටිකත් මෙහෙම කැපුවොත් අපේ නගරයට මොකද වෙන්නේ…. September 16, 2026 39 වන තිලිපන් සැමරුම ඇරඹේ. September 15, 2026 freddy කාර්දිනල් මැල්කම් රංජිත් හිමි පසුගිය මිගමු සංචාරයේදි තම්මිට දේවස්ථානයේ පවත්වාගෙන යනු ලබන යුධ හමුදා වෛද්‍ය රසායානාගාරය විසින් සිදුකරනු ලබන අමිල සේවය දැක බලාගැනිමටද එක්ව සිටියා.දිනකට 500කට ආසන්න උණ රෝගින් පිරිසක් මේ 24 පැයේ නොමිලේ රුධිර පරික්ෂාව සිදුකරගැනිමට පැමිණිනෙවා.මෙහි පැමිණ සිටි එක් දරුවෙකු ඇවිටිලි කර තිබුනේ කාර්දිනල් හිමි සමගින් පින්තූරයක් ගැනිම සදහාය.මේ පොඩි පුතුගේ ඉල්ලිම අහක නොදැමු කාර්දිනල් හිමි ඒ පුතුගේ සේල්ෆි ඉල්ලිමත් ඉටුකළා. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleමීගමුව රෝහලේ නේවාසික රෝගින්ගෙන් 64% කට ඩෙංගු !Next articleදෙමළ ජනයාට තවමත් සිංහලෙන් පණිවිඩ යවන යහපාලන පොලිසිය ? - Advertisement - More articles ශ්‍රී ලංකන් ගුවන් යානා තුළ ‘පොහෝ දිනට පෙර මත්පැන්සල්‘ අත්දැකීමක්! – ඉන්දීය මගීන්ගෙන් දැඩි ඉල්ලුමක් September 16, 2026 වේරැස් ගඟේදී කිඹුලෙකු විසින් මළ සිරුරක් ඇදගෙන ගියු සිදුවීමක් පිළිබඳ වාර්තා වේ September 5, 2026 අත්තිඩිය වනජීවී රෝහල විවෘතයි – කළු වඳුරාට විශේෂ ප්‍රතිකාර September 2, 2026 - Advertisement - Latest article මීගස්වැව ගලෙන්බිඳුණුවැවේ හේන් පැලක තිබූ බලපත්‍ර රහිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට September 16, 2026 ශ්‍රී ලංකන් ගුවන් යානා තුළ ‘පොහෝ දිනට පෙර මත්පැන්සල්‘ අත්දැකීමක්! – ඉන්දීය මගීන්ගෙන් දැඩි ඉල්ලුමක් September 16, 2026 ඉතුරුවෙලා තියෙන ගස් ටිකත් මෙහෙම කැපුවොත් අපේ නගරයට මොකද වෙන්නේ…. September 16, 2026 39 වන තිලිපන් සැමරුම ඇරඹේ. September 15, 2026 සිංහල ගීතයේ සුන්දර මතකයක් වූ මල්ලිකා කහවිට… September 15, 2026