Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

කබීර් හෂීම් ඉල්ලා අස්වෙයි.

Must read

තමා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන බව කබීර් හෂීම් මහතා පවසයි. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සදහා ඉඩ සලසමින් තමා මේ තීරණය ගත් බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article