Monday, September 14, 2026
spot_img

කට්ට අව්වේ විකුණන මිගමු මාළු ..

Must read

මිගමු මාළු රටපුරා ප්‍රචලිතය.එහෙත් මේ මාළු මිගමුවේ වැල්ලේ විකුණන්නට සිදුව ඇත්තේ කට්ට අව්වේය.පහුගිය සති දෙකක්ම මේ අය ඇති පදමට වැස්සේ තෙමු⁣නේය.මෙයට ප්‍රධාන හේතුව වි තිබුනේ විදේශාධාර යටතේ ඉදිකරන ලද මාළු අලෙවි සැල ආදල ප්‍රමිතියකින් යුතුව ඉදිනොකිරිම නිසා දිරාපත් ව මිට වසරකට පමණ පෙර කඩන් වැටිමය.

රාජ්‍ය මුදල් වැය කොට ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපෘතියක් පුද්ගලික අශයට භාරදිමට නොහැකි වුවද නිමල් ලංසා විසින් වැල්ලවිදිය පල්ලියට ⁣මාළු අලෙවි සැලේ වගකිමභාර දි තිබුණි.

මෙහි සියළු ආදායම් ඒ අනුව පල්ලියටය.

දැන් ගැටළුව ඇත්තේ පල්ලියවත් නිමල් ලංසාවත් වැස්සට තෙමෙන අව්වට වේලෙන මාලු වෙළදුන් ගැන කිසිදු අවධානයක් යොමුකර නැති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article