කුකුළු මස් සහ බිත්තර මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යාම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන බව අරු වෙබ් අඩවිය වාර්තා කර තිබේ
පසුගිය කාලය තුල රුපියල් 1,000ත් 1,100ත් අතර පැවති කුකුළු මස් කිලෝවක මිල මේ වන විට රුපියල් 1,500ත් 1,600ත් අතර බවතින අතර බිත්තර මිළද ඉහල යමින් තිබේ.
සුදු ත්තරයක මිළ රු 55 ක් තරමට ඉහල ගොස් ඇත.රතු බිත්තර මිළ ඊටත් වඩා වැඩි අගයක පවති