Sunday, May 5, 2024

ඉහල යන කුකුළු මස් සහ බිත්තර මිළ කැබිනට් මණ්ඩලයටත් ප්‍රශ්ණයක්ලු ?

Must read

කුකුළු මස් සහ බිත්තර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන බව අරු වෙබ් අඩවිය වාර්තා කර තිබේ

පසුගිය කාලය තුල රුපියල් 1,000ත් 1,100ත් අතර පැවති කුකුළු මස් කිලෝවක මිල මේ වන විට රුපියල් 1,500ත් 1,600ත් අතර බවතින අතර බිත්තර මිළද ඉහල යමින් තිබේ.
සුදු ත්තරයක මිළ රු 55 ක්  තරමට ඉහල ගොස් ඇත.රතු බිත්තර මිළ ඊටත් වඩා වැඩි අගයක පවති

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article