Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඉන්දියාව සහ ලංකාව අතර මගී යාත්‍රා සේවාව දින නියමයන් නැතිව කල් යයි ?

Must read

ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනයට නුදුරින් කන්කසන්තුරේ ප්‍රදේශය අතර මගී යාත්‍රා සේවාව යළි ආරම්භ කිරීම දින නියමයක් නොමැතිව යළි ප්‍රමාද වී ඇති බව ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවැසු බව  ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබුනි

.මැයි 13 වනදා ආරම්භ විමට නියමිතව තිබු මගි යාත්‍රා සේවාව පසුව මැයි 17 වනදා ඇරඹිමට නියමිතව තිබුන බව මාධ්‍ය විසින් පසුගිය දිනවල වාර්තා කර තිබුණි.
එහෙත් ඇමතිවරයා දැන් කියා සිටින්නේ එය තාක්ෂණික කාරණා කිපයක් නිසා දැන් එය ආරම්භ කිරිම කල් ගොස් ඇති බවය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article