HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Sunday, April 6, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
TAG
corona
Uncategorized
පුන්කුඩුතිව්,මොණරාගල හා කුරුණෑගලින් කොවිඩ් ආසාදිතයන්
freddy
-
October 5, 2020
මිනුවන්ගොඩ් ඇගලුම් කම්හලේ සේවය කරමින් සිට නිවාඩු ලබා යාපනය,පුන්කුඩුතිව් ප්‍රදේශයේ සිය නිවස වෙත ගිය සේවිකාවකටද කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට...
Editors Choice
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
freddy
-
October 5, 2020
මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොවිඩ් – 19 රෝගීන් කිහිපදෙනා හේතුවෙන් එය හදිසි තත්ත්වයක් ලෙස දැනුම්දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව නිකුත් කල නිවේදනය...
Stories
සියලු බන්ධානාගාර අමුත්තන්ට තහනම්
freddy
-
October 5, 2020
දිවයිනේ ඇති සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවීමත් සමග...
Uncategorized
වේයන්ගොඩටත් පොලිස් ඇඳිරි නීතිය
freddy
-
October 4, 2020
වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට නැවක දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇත.
Stories
ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක වල උපකාරක පංති තහනම්
freddy
-
October 4, 2020
හෙට (05)දිනයෙන් ආරම්භ වන පාසල් නිවාඩු කාලය සියලුම රජයේ, පුද්ගලික අංශයේ හා ජාත්‍යන්තර පාසල් ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සදහනි කරයි. එමෙන්ම නැවත දැනුම්...
Uncategorized
දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවෙයි
freddy
-
October 4, 2020
දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබේ. මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන්...
Uncategorized
ඉන්දියාවේ කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි
freddy
-
October 3, 2020
ගතවු පැය 24 තුල කොවිඩ් මරණ 1069ක් වාර්තා වීමත් සමග ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියේය. මේ වන විට එරටින් වාර්තා වන...
Editors Choice
කොවිඩ් ආසාදිත රුසියානු ජාතිකයෙකු හමුවීමත් සමග මාතරදී 100 දෙනෙකුට PCR පරීක්ෂණ
freddy
-
September 24, 2020
නව කොරෝනා වෛරසය ආසාදනය වූ රුසියානු ජාතිකයෙකු මාතර පොල්හේන ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග ඔහු නවාතැන් ගෙන සිටි මාතර, පොල්හේන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයේ සේවකයින්...
Uncategorized
මාතර හෝටලයක නැවතී සිටි රුසියානු ජාතිකයෙකුට කොවිඩ් ආසාදනය වෙයි : හෝටල් සේවකයන් නිරෝධායනයට
freddy
-
September 24, 2020
මාතර,පොල්හේන ප්‍රදේශයේ හෝටලය නවාතැන්ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොවිඩ්19 ආසාදනය වී ඇතිබව ඊයේ(23) දිනයේදී තහවුරු වී තිබේ. 15 දෙනෙකුගෙන් සමන්විත රුසියානු සංචාරකයින් පිරිසක් පසුගිය අගෝස්තු 13වනදා...
Editors Choice
ලොවපුරා කොවිඩ් ආසාදිතයන් කෝටි 3 ඉක්මවයි.
freddy
-
September 17, 2020
ලොව පුරා කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි තුන ඉක්මවා තිබේ. ඊයේ (16) දිනය තුල වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්ථා වූයේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව...
1
...
12
13
14
...
21
Page 13 of 21
Latest news
වැලිකඩ පොලිස් භාරයේදී ‘මරණයට පත්වූ’ සත්සර නිමේෂ් කවුද?
April 4, 2025
පොලිස් වධහිංසා නවත්වනු; ජීවත් වීම මුලික අයිතිවාසිකමක් කරනු!
April 4, 2025
රාජ්‍ය නිලධාරීන්ගේ භාෂා පුහුණු පාඨමාලා සඳහා සහතිකපත් ප්රදානය
April 4, 2025
පුස්ස බින්ඳා වැනි සත්ව සංගණනය
April 3, 2025
කන්න කලින් හෝටලේ පිටිපස්ස ගැනත් බලන්න
April 3, 2025
- Advertisement -