Monday, September 14, 2026
spot_img

ලොවපුරා කොවිඩ් ආසාදිතයන් කෝටි 3 ඉක්මවයි.

Must read

ලොව පුරා කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි තුන ඉක්මවා තිබේ.

ඊයේ (16) දිනය තුල වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්ථා වූයේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 97,859කි.

මේ වන විට ලොව පුරා වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 945,051කි.පුද්ගලයින් 21,797,918 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article