
ෆයිසර් එන්නත මෙරට භාවිත කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශක මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 5ක් ආනයනය කිරීමට මේ වනවිට කටයුතු කරමින් පවතින බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.