Friday, May 17, 2024

අද කොවිඩ් මරණ 19ක්

Must read

මෙතෙක් මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා කරමින් අද (07) දිනයේදී කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 764කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article