Friday, May 17, 2024

ප්‍රමිතියෙන් තොර පොල්තෙල් රැගෙන යන්න තවත් නෞකාවක් අද වරායට

Must read

පසුගිය අප්‍රේල් 30වනදා මෙරටට රැගෙනවිත් තිබූ ප්‍රමිතියෙන් තොර පොල්තෙල් බහාලුම් යළි රගෙන යාම සඳහා ” එවර් එතික්” නෞකාව අද පස්වරු⁣වේ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
මෙලෙස ප්‍රමිතියෙන් තොර පොල්තෙල් මෙට්‍රික් ටොන් 230ක් මෙරටට ගෙනවත් තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article